ගල්ගමු පොලිස් හදවත උණුවේ


ගල්ගමුව කොහොමන් කුලමේ ජරාවාස වී තුබූ නිවසක අට වසරක් ජීවත් වූ රෝගී කාන්තාවක (53) රෝහල් ගත කරීමට ගල්ගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලෙස්ලි රූපානන්ද මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් වූහ.

පොලිසිය ඇයට ඇඳුම් පැළඳුම් හා කෑම බීම ද සපයයි.