( දීප්ත විජයසේකර ගල්කිස්සේ සිට ) - ගල්කිස්ස මුතුමාරිඅම්මාන් කොවිලේ වාර්ෂික වේල් පෙරහර පසුගියදා විදී සංචාරය කෙරිණි. කතරගම දෙවියන්, ඝන දෙවියන් හා පත්තිනි මෑනියන් වෙනුවෙන් මෙම වේල් පෙරහර පවත්වයි.