ගල්කිස්ස ටෙම්ප්ලාර්ස් පාරේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ල කෑමට පැමිණි බව කියන කොල්ලකරුවන් ඒම ආයතනෙය් සේවකයන් විසින් රඳවා ගනු ලැබ සිටින බව අසල ව්‍යාපාරිකයෝ කියති.
ගල්කිස්ස ෆිනෑන්ස් ආයතනය කොල්ලකෑමට පැමිණි දෙදෙනා අත සෙල්ලම් පිස්තෝල දෙකක් හා පිහියක් තිබූ බව පොලිසිය කියයි.
බසයෙන් ආ මෙම දෙදෙන අනුරාධපුරයේ සහ කහටගස්දිගිලියේ අය බවත් පොලිසිය සඳහන් කරයි





