(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි දෙකක් හමු වීමෙන් පසු ගල්කිස්ස ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 24 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.