ගල්කිස්ස අධිකරණ ශාලාවේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගල්කිස්ස අධිකරණ ශාලාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.

කුරුණෑගල උප පොලිස් පරීක්ෂක ඝාතනයේ ප්‍රධාන සැකකරුවන රත්මලානේ රොහා හෙවත් රෝහණ නමැත්තා අද වෙනත් නඩුවක් සඳහා ගල්කිස්ස උසාවියට රැගෙන ඒමට නියමිතය.