ගල්කටස් 18ක් සමඟ හතක් සැකපිට


මෙරට නිෂ්පාදනය කළ  ගිනි අවි 18ක්  සහ පතුරොම් තොගයක් සමඟ රත්නපුර, මාදම්පේ සහ කඩුවෙල සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බවත්, කළුතර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට ලැබුණු ඔත්තුවක් අනුව වැටලීම කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.