ගල් සිමෙන්ති විකුණන්න බැරි වේ


ගල්වූ සිමෙන්ති මළු 20000ක් කුඩු කර හොඳ සිමෙන්ති ලෙස යළි  අසුරා බෙදා හැරීමට තැත් කළැයි කියන උත්සාහයක් පෑලියගොඩ නව නුගේ පාරේ දී සොයා ගත් බව පොලිසිය කියයි.