ගල් පාඩින් අල්ලා ඔළුව ගලේ ගසා ගනී


ශ්‍රී ලංකාවට ආවේණික ගල් පාඩි මාළුන් 231 ක් කරවිට කන්ද රක්ෂිතයේ  කැත්ත වැටුණු දොළෙන් ඇල්ලු දෙදෙනකුට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා රුපියල් හැත්තෑඑක්දහස් අටසීයය බැගින් දඩ නියම කළේය.

එම මාළුන් මීගමුව සංචාරක හෝටලයකට රගෙන යාමට සුදානම් කැර තිබිණි.

කනපති විජයරාජන් (38) හා රාසයියා රණසිංහට මේ දඩ නියම විය.