( ජේ.ඒ ආරියරත්න ගලහිටියාවේ සිට ) - ගලහිටියාව ඩී.බී විජේතුංග ජාතික පාසලේ නර්ථන කණ්ඩායම ජාතික මට්ටම් පලමු වෙනි හා දෙවෙනි ස්ථාන දිනා ගත් බව නියෝජ්‍ය විදුහල්පති ජේ.ඒ ආරියරත්න මහතා පැවසිය.