ගරාජ හිමියාගේ ගෙදරට ආරක්ෂාව


මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුවීමට නියමිතය.

මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින ගරාජ් හිමියකුවන ලක්මාල් සපුතන්ත්‍රීගේ නිවසට හා ගරාජයට සන්නද්ධ පොලිස් ආරක්ෂාව සපයා ඇත.

Karu-Polonnaruwa-News-Pix-(Home)-(1) Karu-Polonnaruwa-News-Pix-(Home)-(2) Karu-Polonnaruwa-News-Pix-(Home)-(3)