ගම්මන්පිල අල්ලස් කොමිසමට යන බව කියයි


රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහිව අල්ලස් කොමිසමට අද (13) පස්වරු 2.30 ට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල කියයි. එම පැමිණිල්ල කුමක්දැයි ඇසූ විට ඔහු පැවසූයේ කල් තියා ඒ ගැන කිව නොහැකි බවයි.