මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් මහනුවරදී පැවැත්වීමට නියමිත රැස්වීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් කරමින් සිටියදී ගම්පොළ සන්ධාන මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පුස්සැල්ලාව පාර දෙක ප්‍රදේශයේ නිවසකට පහරදී ත්‍රී රෝද රථ තුනකට හානි සිදු කොට ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
එම නිවසේ පදිංචිකරු එජාප පාක්ෂිකයකු බවද පැමිණිල්ලේ සඳහන් වේ.

