ගම්පහට බණ්ඩාරගමට බර හානි


ගම්පහ  පෙදෙස් කිහිපයක ඇතිවූ තද සුළඟින් නිවාස කිහිපයකට හානි සිදුවී ඇති බවද, ගස් කඩා වැටීමෙන් මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව ද, ඇතැම් ප්‍රදේශවල විදුලිය ඇන හිටි   බව ද ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහතා කියයි.

බණ්ඩාරගම නිවාස 40 කට පමණ සුළඟිත් දැඩි හානි සිදුවූ බව ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.

බණඩාරගම

බණ්ඩාරගම

බණ්ඩාරගම

බණ්ඩාරගම