ගම්පහ සියයට 48 කොළඹ සියයට 44


ඡන්දය අවසන් වීමට පැයක් තිබියදී වැඩිම ඡන්ද ප්‍රතිශතය ගම්පහිනි අඩුම ඡන්ද ප්‍රතිශතය වන්නේ  කළුතරිනි.

ප්‍රතිශතය මෙසේය.

ගම්පහ 48%,ගාල්ල 40%,මාතර 40%,හම්බන්තොට 42%-45%,කොළඹ 44%

ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ  ඡන්ද දායකයින් එක්ලක්ෂ දාහතරදහස් හයසිය අසු පහකින් ඡන්දය පාවිච්චි කැර ඇත්තේ පනස් පන්දහස් හයසිය හැට නවයක් හෙවත් 48.19% පමණි.