ගම්පහ ලීසිං සමාගමකට මින් මද වේලාවකට කළින් කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් බැංකු එහි සේප්පුතුළ තිබූ රන් සහ මුදල් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
කොල්ල කෑ මුදල කෙතෙක්දැයි මෙතෙක් ගණන් බලා නැත.