ගම්පහ මාධ්‍යවේදීයෝ විදී බසිති


මත්තල මහින්ද රාජපක්ෂ වරායේ වැඩ වර්ජනයක් වාර්තා කිරිමට ගිය ලංකාදීප මාධ්‍යවේදී දිලිප් රොෂාන් කුමාරට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ  පහර දීම හෙළා දකිමින් ගම්පහ මාධ්‍යවේදීන්ගේ සංගමය ගම්පහ නගරයේ දී අද (12) උද්ඝෝෂණයක් පැවැත්වීය. 

20161212_112648

ජායාරූපය - තිලකරත්න දිසානායක