ගම්පහ බදු අඩකින් අඩුවේ


ගම්පහ මහ නගර සභාවේ වරිපනම් බදු සියයට 50කින් අඩු කිරීමට තීරණය කර ඇත. දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බන්ඩාරනායක මහතා ඒ බව නිවේදනය කළේය. නගර සභාවේ සියලු මන්ත්‍රීවරු ද ඊට එකඟත්වය පළ කළහ. දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා මාධ්‍ය සාකච්ඡාව අමතමින් ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා අදහස් දක්වමින්