ගම්පහ පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දුන්නැයි සැකපිට ගම්පහ පුරපති එරංග සේනානායක, රුපියල් පහළොස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ එක හමාර බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා නියෝග කෙළේය.