ගම්පහ දිසාවේ අධ්‍යාපනයට සම්බන්ධ නිලධරයන් තිදෙනකු නිල වාහනයකින් මිනීමරුවකුගේ නිවසට ගොස් ඇතැයි ද, ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස රහස් පොලිසියට පැමිණිලි කරන්නේ යැයි ද ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සහ අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති සරණ ගුණවර්ධන එම එම රැස්වීමේදී ප්‍රකාශ කළේය.

