තිලකරත්න දිසානායක
ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ ඔස්මන් ගුණසේකර මහතා ගමන් ගත් මෝටර් රථය පසුපසින් ආ පිරිසක් මීට සුළු වේලාවකට පෙර උඩුගම්පොළ දී වෙඩි තබා ඇතත් ඔහුට කිසිදු අනතුරක් සිදුව නැතැයි ද ඔහු සමග ගමන්ගත් මිතුරකුට වෙඩි වැදී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


