කාන්තාවකගේ ඉඩම් ආරවුලක් බේරුම් කර දීමට කාන්තාවකගෙන් රුපියල් විසි දහසක අල්ලසක් ගත් බව කියන ග්‍රාමසේවා නිලධරයකු වලල්ලාවිට ගුලනවත්තේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.