ඇල්පිටිය ඇල්ල ප්‍රදේශයට අද (2) අලුයම ආ දැවැන්ත කිඹුලකු ප්‍රදේශවාසින් විසින් අල්ලා වනජීව අංශයට බාර දුන්නේය. දිගින් අඩි 9 පමණ වන මෙම කිඹුලා කුරුඳුගහ හැතැප්ම පතිරාජ ඇලෙන් එල්නට ඇතැයි සැකකෙරේ.