ගමක් හෙල්ලූ පස්ස බරයා කැලේ මාරු කරයි


ගල්ගමුව ඇහැටුවැවදී පසුගිය මාසය ඇතුළත සිව් දෙනකු මරා දැමූ බව කියන වල් අලියා වනජිවි දෙපාර්තමේන්තුව විසින් අද අල්ලා ගනු ලැබීය. පස්ස බරයා නමින් හැඳින්වෙන මේ අලියා සුදුසු වනෝද්‍යානයකට රැගෙන යාමට නියමිතය.