ගබ්සා වෙදා ඇන ගනී


දඹුල්ලේ ගල්වැටියායේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෙදකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

පොලිස් කතක ගැබිනි මවක සේ වෙස්වලාගෙන එහි යැවූ බවත්, ගබ්සාවට ඇගෙන් රුපියල් පහළොස් දහසක් ඉල්ලා ඇති බවත් පොලිසිය පවසයි.