ගඩොලෙන් ගඩොල උඩට අදී


අකුණක් වැදීමෙන් සීගිරිය සිංහ පාදය අසල කොටසක් මාස එක හමාරකට පමණ පෙර කැඞී ගියේය. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, පළාත් සභා මන්ත‍්‍රී ප‍්‍රමිත හා දඹුල්ල පුරපති ජාලිය  ඕපාත මහත්වරුන් ඇතුළු පිරිසක් ගඩොල් පන්දාහක් පහළ සිට ඉහළට රැගෙන යාමේ ශ‍්‍රමදානයට එක්වූහ.