ගජයා එන පොට හොඳ නෑ


මේ දිනවල කතරගම ප්‍රදේශයට වැසි රහිත කාලගුණයක් පවතින නිසා බීමට ජලය සොයා සත්තු මැණික් ගඟට සහ වැව්වලට එති. එලෙස දිය සොයා යන අලි දෙදෙනකු බුත්තල කතරගම මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට පහර දෙන බව ප්‍රදේශවාසීහු කියති.

 මෑතක දී වාහන කිහිපයකටම හානි සිදු වූ බවත්,  කතරගම ඇසළ මංගල්‍ය වෙනුවෙන් විශාල පිරිසක් පැමිණෙන නිසා එම අලි දෙදෙනා ආරක්ෂිත ප්‍රදේශයකට පළවා හරින ලෙසත් ඔවහු ඉල්ලති.

7(2) 8(4) 9(1)