කතරගම කිරි වෙහෙර අසළ ගැවසෙන කපුවෙකියි කියා ගන්නා පුද්ගලයකු ගජ මුතු දෙකක් විකුණන්නට ගොස් සිටිය දී අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුදලාලි වෙසින් සිටි පොලිස් නිලධරයකුට රුපියල් ලක්ෂ 10කට ගජ මුතු දෙක විකිණීමේ ගනුදෙනුව කතා කළ බව කියන ව්‍යාපාරිකයෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
කපුවා මොරටුව ලක්ෂපතියේ පදිංචිකරුවෙකි.

