ගජබා රෙජිමේන්තු වෙසක් අසිරිය


අනුරාධපුර සේනපුර ගජබා රෙජිමේන්තුවේ ආබාධිත රණවිරු ඒකකයේ රණවිරුවෝ මෙවරද වෙසක් පහන් කූඩූ වලින් රෙජිමේන්තු පරිශ්‍රය ආලංකාරවත් කළහ.