ගඟට කුණු දැමු ගෑණූ කොටු වෙති


කැළණී ගඟට  කැළි කසළ මුදා හළ බව කියන කාන්තාවන් හත් දෙනෙකු ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට  ගත් බව පෑලියගොඩ පොලිස් නාවික කොට්ඨාසය කියයි. ඔවුන් නව දෙනා බැඳුම්කර මත මුදා හළ අතර  ලබන 7 වැනි දා  අධිකරණයට  ඉදිරිපත් කිරිමට  නියමිතය.