තිස්වසරක ත‍්‍රස්තවාදය පැරදවීමේ විජයග‍්‍රහණය සැමරීමේ උත්සවයේ පෙරහුරු පෙළපාළියක් අද දහවල් ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ පැරෂුට් භටයෝ අඩි 6000 ක ඉහළ අහසේ සිට පොළවට ආහ.