ගංවතුරට කොටු වූ පවුල් 69 බේරා ගැනෙති


පුත්තලම ප්‍රදේශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් තම්බපන්නියේ කොටුවී සිටි 69 දෙනකු නාවික හමුදා සහායෙන් බේරාගත් බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.  ගංවතුර හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ පවුල් 2500ක් පමණ අවතැන්ව සිටින බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.

කුඩා වැව් සහ ජලාශ වාන් දැමීම හේතුවෙන් ග්‍රාමිය මාර්ග සහ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනා ගමනයට බරපතල තර්ජනයක් ඇති බව කියයි.

DSC08152-[Max-Width-2400-Max-Height-1800] DSC08154-[Max-Width-2400-Max-Height-1800] DSC08158-[Max-Width-2400-Max-Height-1800] DSC08161-[Max-Width-2400-Max-Height-1800] DSC08173-[Max-Width-2400-Max-Height-1800] DSC08181-[Max-Width-2400-Max-Height-1800] DSC08183-[Max-Width-2400-Max-Height-1800] DSC08185-[Max-Width-2400-Max-Height-1800] DSC08187-[Max-Width-2400-Max-Height-1800] DSC08197-[Max-Width-2400-Max-Height-1800] DSC08205-[Max-Width-2400-Max-Height-1800] DSC08207-[Max-Width-2400-Max-Height-1800] DSC08208-[Max-Width-2400-Max-Height-1800]