පුත්තලම් හා අම්පාර දිස්ත්‍රික්කවල ගංවතුර තවත් ඉහළ යන බව ප්‍රදේශවාසීහු කියති.
දෙපළාතේම ගංගා ඇළ දොළ හා ජලාශ උතුරා ගොස් ඇති අතර අම්පාරේ මාර්ග රැසක්ම යටවී ගමනාගමනය නතරවී තිබේ.