අහුංගල්ලේ බූරු පොළක් වැටලීමට ගිය පොලිසිය එතන සිටි ජර්මන් ජාතික සංචාරකයෙකු ලග තිබී ගංජා ග්‍රෑම් 3600 ක් සොයා ගත්තේය.
අහුංගල්ලේදී විදේශීය සංචාරකයෙකු සතුව ගංජා සොයාගත් මුල්ම අවස්ථාව මෙය බවත් ඔහු අද අදිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි.