ගංජා සමග උණ්ඩ හසුවේ


අැත්කඳුරේ නිවසක ගංජා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමේ දී ගංජා තොගයක් සහ ටී 56 උණ්ඩ 79ක් සොයාගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.