ගංජා ගහන්න ගිය තැනක්


දක්ෂිණ අධිවේගයේ ගැලණිගම සමීපයේ පාලමක් යට වාහනයක් නවත්වාගෙන ගංජා සුරුට්ටු බිවු බව කියන තිදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.