ගංජා ගහන්න කොළඹ ඇවිල්ලා


පසුගිය දින දෙකේදී කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදියේ රාත්‍රී කාලයේදී ගංජා උරමින් සිටි 67 දෙනකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව පොලීසිය කියයි.

මොවුන් පිට පළාත්වලින් කොළඹට පැමිණි අය බව කියති.