යාල අංක 03 සී කලාපයට අයත් ප්‍රදේශයේ සිට වියළා විකිණීමට සකස් කළ ගංජා කිලෝ 10 ක් සමග පුද්ගලයෙක් බුත්තල කතරගම මාර්ගයේ ගල්ගේ වනජීවී නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.