2017 නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට විශාල පිරිසක් කොළඹ හුණුපිටිය ගංගාරාමයට පැමිණ සිටියහ.
ගංගාරාම විහාරාධිපති කොළඹ නව කොරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ හා අස්සජි හිමියෝ මේ අවස්ථාවට එක්වූහ.
කැලණි රජමහා විහාරයටද විශාල පිරිසක් පැමිණ සිටියහ.
(ගංගාරම ඡායාරූප සහ වීඩියෝ ශාන්ත රත්නායක / කැලණිය ඡායාරූප ලාල් එස් කුමාර)











