ගංගාරාම වෙසක් කලාපයට මහා සෙනගක්


කොළඹ හුණුපිටිය ගංගාරාම වෙසක් කලාපය නැරඹීමට ලක්ෂ ගණනක් බැතිමත්හු අද සන්ධ්‍යාවේ සිට පැමිණෙමින් සිටිති. දැඩි රථවාහන තදබදයක් ද පවතින බව පොලිසිය කියයි. වෙසක් තොරණ තුනක් හා ත්‍රිවිද  හමුදාව, පොලිසිය ඇතුළු විවිධ පිරිස් නිර්මාණය කළ  පහන් කූඩු විශාල ප්‍රමාණයක් එහි ප්‍රදර්ශනයට තබා ඇත.

ගංගාරාම රාජෝපවාද ජාතකය