ගංගා නම් ග ආශිත ගංගා ගලා උතුරු ඉන්දියාවේ ඇතිවී තිබෙන ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර සුන්බුන් වල සිරවී සිටින සහ ආපදා ප‍්‍රදේශවල කොටු වී සිටින දහස් ගණනක් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 60 ක් සහ හමුදා භටයෝ 10 000 ක් ද යොදවනු ලැබ සිටිති.