ත්‍රිකුණාමල කෝනේෂ්වරම් කොටුවේ දී මවක හා දරුවන් දෙදෙනකු මුහුදට වැටී ඇතැයි ද, යුද හමුදාව ඔවුන් ගොඩට ගෙන රෝහල් ගත කළ නමුත් ළමයින් දෙදෙනා මිය ගිය බව ද පොලිසිය කියයි.
තම දුවත් පුතත් ලිස්සා වැටෙද්දී ඔවුන් බේරා ගැනීමට උත්සාහ කළ බව ත්‍රිකුණාමල රෝහලේ ප්‍රතිකාර ලබන මව කියන්නීය.
කෝනේෂ්වරම් ගල හා මුහුද අතර පරතරය අඩි 75ක් පමණ වේ.
දරුවන් දෙදෙනා ගලක හැපී ඇතැයි රෝහල් ආරංචි කියයි.





