මොරටුව ඉඩම ශාඛාව රාජ්‍ය බැංකුවකට අද (28) අලුයම ඇතුළු වූ සොරුන් එහි පිංකැටයක් පමණක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත.
වැඩිහිටි ගනුදෙනුකරුවන් වෙනුවෙන් පවත්වාගෙන ගිය බව කියන පිංකැටයක් එසේ සොරකම් කර ඇත.