ගමන් මළුවල සඟවාගෙන ඩුබායි සිට ලංකාවට කිලෝ 10ක් බරැති රන් රැගෙන ඒමට තැත් කළ කාන්තාවෝ තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රන්වල වටිනාකම කෝටි හයකි.
මේ රන් අතර රන් බිස්කට් කිලෝ 4 ක්, මාල,වළලු හා පෙන්ඩන්ඩ් වේ.
ජායාරූප - ප්‍රසාද් මුතුකුඩ



![20160523_130500[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160523_1305001.png)
![20160523_130505[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160523_1305051.png)
