කෝටි පහක කුඩු මීගමුවෙන් අල්ලයි


රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පහක් සමඟ සැකකරුවන් තිදෙනකු මීගමුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුහු රාගම හා කටාන ප්‍රදේශවල පදිංචිකරුවෝය.

වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී ඔවුන් ළඟ තිබී රුපියල් පනස් නව ලක්ෂයක් සොයා ගත් බව ද පොලිසිය පවසයි.

IMG_2289 IMG_2293 IMG_2291