රුපියල් එක්කෝටි හැත්තැපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු හෂීෂ් මත්කුඩු කිලෝග්‍රෑම් එකොළහක් රාජගිරියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.
මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම හෂීෂ් මත්කුඩු ප්‍රමාණය මෙය බව සුරාබදු නිලධාරීහු කියති.
හෂීස් සමග වත්තල පුදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කිබෙන අතර ඔහුගෙන් ලද තොරතුරු මත මීගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකද අත්අඩංගුවට ගෙන ඇතැයි සුරාබදු අධිකාරිය කියයි.