ලංකා විදුලි බල මණ්ඩලයේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 300කට ආසන්න අර්ථසාධක මුදල් අක්‍රමිකතා ගැන කඩිනමින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් දෙන්නැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා කම්කරු කොමසාරිස් ජනරාල්ට නියෝග කළේය.
එම වාර්තාවෙන් අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඇමැති කියයි.

