කෝටි 12ක හොර දුම්වැටි පත්තු කරන්න බැරිවේ


රුපියල් කෝටි 12ක් පමණ වටිනා ‘ටොප් මවුන්ටන්‘ සිගරැට් කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුව නැවේදීම අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

රේගු අධ්‍යක්ෂ මාල් පියසේන මහතා ඇතුළු නිලධරයෝ එම සිගරැට් කන්ටේනරය පරීක්ෂා කළහ.