කෝටි 10ට වාලම්පුරිය විකිණීමේ තැත වරදී


වාමාවෘත්ත වාලම්පුරියක් කෝටි 10කට විකුණන්නට ගිය හත් දෙනකු මඩකලපුවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

අඟල් 14ක් දිග මෙම වාලම්පුරියේ බර ග්‍රෑම් 704ක් පමණ වන බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

S1020001 S1020002 S1020011