කෝට්ටේ විපක්ෂ නායකත් අත්අඩංගුවේ


තමාට පහර දුන් බවට කෝට්ටේ නගරාධිපති කළ පැමිණිල්ලක් අනුව එහි විපක්ෂ නායක සුගත් අප්පුහාමි කොළඹ ජාතික රෝහලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.