කෝකියාට හොද කෑමක් ලැබේ


කටුනායක අධිවේගී මාර්ගයේ  බීමතින් පයින් ඇවිද ගිය කෝකියකු (65) අද අලුයම කිලෝමීටර් 19 කණුව අසලදී අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.